ගෝඨාභය ෆේල්…! – මහින්දට බලය දෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙරට පාලනය භාරගන්නා ලෙසට ට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. රට ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ. ඒ, අද (20) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුව අමතමින්. මෙලෙස බලය පැවරීමකට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වුවහොත් එය ඔහු රටට කරන … Continue reading ගෝඨාභය ෆේල්…! – මහින්දට බලය දෙන්න