ගෝඨාභය දෙවන වතාවටත් ජනාධිපතිවරණයට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහාද තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරයි.