ගෝඨාභය පනින්න හැදුවට වැඩේ වැරදිලා – AFP

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස් ගතවීමට ගත් උත්සහය ආගමන විගමන කාර්ය මණ්ඩලයේ විරෝධය හේතුවෙන් වැළකී ගිය බව AFP පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවය පෙන්වා දෙන්නේ VIP ප්‍රවේශ මාර්ගය හරහා ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිද විදෙස් ගතවීමට උත්සහ කළද ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීම ආගමන විගමන කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ … Continue reading ගෝඨාභය පනින්න හැදුවට වැඩේ වැරදිලා – AFP