ආනයනය කරන පොහොර සම්බන්ධයෙන් රජය වගකීම බාර ගන්නවා..! – මහින්දානන්ද

කාබනික පොහොර භාවිතා කිරීමේ තීන්දුව ආපස්සට හැරවීම සඳහා රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් විශාල මුදලක් වැය කරමින් අති විශාල කුමන්ත්‍රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවස්නවා ඒ, අද (9) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. රසායනික පොහොර මාෆියාව යනු මේ ලෝකයේ … Continue reading ආනයනය කරන පොහොර සම්බන්ධයෙන් රජය වගකීම බාර ගන්නවා..! – මහින්දානන්ද