ඇමති සරත් වීරසේකරගේ විකාර ෆේස්බුක් සටහනින් රජයේ නිල පුවත් සේවය අමාරුවේ

අද (27) කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් ගෙන එන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා. මීට පෙර මාර්තු මාසයේදීද අදාල ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බව මාධ්‍ය වෙත පවසා පසුවදා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසුවද එය පුස්සක් වීම හේතුවෙන් … Continue reading ඇමති සරත් වීරසේකරගේ විකාර ෆේස්බුක් සටහනින් රජයේ නිල පුවත් සේවය අමාරුවේ