වැටුප් නොවන දීමනා කප්පාදුවක් – රජයට බඳවා ගැනීම් නතර කෙරේ

රජයේ වියදම් දැඩිව පාලනයට උපදෙස් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනඑආ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ ආයතන ප්‍රධානීන් වෙතයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. ඒ අනුව, දැනට ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති අත්හිටුවන ලෙසට දැනුම් දී තිබෙනවා. සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර ඇති – නමුත් මෙතෙක් … Continue reading වැටුප් නොවන දීමනා කප්පාදුවක් – රජයට බඳවා ගැනීම් නතර කෙරේ