අශ්වයා ගිය පසු ඉස්තාලේ වැසීමට ආණ්ඩුව IMF සහය පතයි

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔවුන් ඒ බව හෙළිදරව් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල මූලාශ්‍ර 03කින් අනාවරණය වූ කරුණු ඔස්සේයි. මෙම සාකච්ඡා තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, … Continue reading අශ්වයා ගිය පසු ඉස්තාලේ වැසීමට ආණ්ඩුව IMF සහය පතයි