යොහානිට නාමල්ගෙන් පොරොන්දුවක්

මැණිකේ මගේ හිතේ ගීතය තුළින් මෙරට තුල සහ විදේශයන්හි ජනප්‍රියට පත් යොහානි දිලේකා ද සිල්වාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය පුද කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. යොහානි සහ සතීෂාන් ගයන එම ගීතය ගෝලීය වශයෙන් … Continue reading යොහානිට නාමල්ගෙන් පොරොන්දුවක්