ආණ්ඩුව සිපෙට්කෝ තෙල් මිල අහස උසට නග්ගයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉතිහාසයේ මෙතෙක් නොවූවිරූ මුදලකින් ඉහළ දැමීමට වත්මන් රජය ක්‍රියාකර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 77 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් … Continue reading ආණ්ඩුව සිපෙට්කෝ තෙල් මිල අහස උසට නග්ගයි