මාර්ග ව්‍යාපෘති සඳහා රජය ඩොලර් මිලියන 450ක ණය ඉල්ලයි

ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති සහ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා රජය ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා ඇති බව මහා භාණ්ඩාගාර නිලධාරියෙක් පවසන බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරනවා. පුවත්පතට අනුව, මාර්ග කිලෝමීටර් 3000 ක් පමණ ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 450 ක ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතර, කෘෂිකාර්මික ව්‍යාපෘති වන වී එකතු කිරීමේ මධ්‍යස්ථාන … Continue reading මාර්ග ව්‍යාපෘති සඳහා රජය ඩොලර් මිලියන 450ක ණය ඉල්ලයි