ගෝඨාභය වෙනුවෙන් හෑෂ්ටැග් යුද්ධයක්

මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය තුළ හෑෂ්ටැග් දෙකක් තරඟකාරී ලෙස පැතිරෙමින් පවතිනවා. ඒ අනුව #GoHomeGota හෑෂ්ටැගය මීට දින කිහිපයක පටන් ක්‍රියාත්මක වන අතර ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ එමගින් බලකෙරුණේ ජනාධිපති ගෝඨාභය මහතාට බලය අතහැර යළිත් ඇමරිකාව වෙතම යන ලෙසයි. එම හෑෂ්ටැගය භාවිතා … Continue reading ගෝඨාභය වෙනුවෙන් හෑෂ්ටැග් යුද්ධයක්