රූපලාවණ්‍ය තරඟ නියාමනය කිරීමට ආණ්ඩුව සැරසෙයි

ශ්‍රී ලංකාව හා සම්බන්ධ රූපලාවණ්‍ය තරඟාවලි නියාමනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ අවසන් තරඟයේදී ඇතිවූ මතභේදාත්මක සිද්ධියෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. තරඟයේ ජයග්‍රාහකයා වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හා ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි මහත්මිය අතර ඇතිවූ … Continue reading රූපලාවණ්‍ය තරඟ නියාමනය කිරීමට ආණ්ඩුව සැරසෙයි