ගෙදර වම්බටු පැළ වවන්න..! – ඇමති රෝහිත

තමන්ගේ පර්චස් 10ක නිවසේ වම්බඩු, මිරිස්, රම්පේ සහ කරපිංචා වගා කරන ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ, අද (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එවිට එලවළු මිල වැඩි බව පවසමින් කෑ ගැසීමට සිදු නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අන්න දැන් එලවළු මිල අඩුවෙලා. … Continue reading ගෙදර වම්බටු පැළ වවන්න..! – ඇමති රෝහිත