රන්ජන්ට වූ අසාධාරණය ගැන කියන්න හරීන් – මනූෂ ජිනීවා යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වැරදිකරු වී සිවු වසරක සිරදඬුවමක් ගෙවමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කරුණු දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඊයේ (28) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. එහිදී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි වන … Continue reading රන්ජන්ට වූ අසාධාරණය ගැන කියන්න හරීන් – මනූෂ ජිනීවා යයි