හර්ෂ ඇවිත් මේක භාරගන්න..! – අලි සබ්‍රිගෙන් ආරාධනාවක්

වත්මන් අර්බුදයට කිසියම් ප්‍රමාණයකින් දායක වීම සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව අයැදින බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්. විරෝධතා පවත්වන ජනතාවගේ ආවේග තමන් හඳුනන බවත් එම ගැටළු වලට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මීට වසරකට පෙර යා යුතුව තිබූ බව තමා දිගින් දිගටම පැවසූ … Continue reading හර්ෂ ඇවිත් මේක භාරගන්න..! – අලි සබ්‍රිගෙන් ආරාධනාවක්