භාරකාර ජනාධිපති ධූරයට නමක් යෝජනා වේ

මෙරට මුහුණ දී ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා භාරකාර ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට ආචාර්‍ය් හර්ෂ ද සිල්වා සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්. සිදුවිය යුත්තේ පක්ෂ-විපක්ෂ රණ්ඩු වීම නොව, එක්ව විසඳුමක් සෙවීම බව පවසන ඔහු පවතින තත්වය තුල මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් මැතිවරණයක් පවත්වන තෙක් රට අර්බුදයෙන් … Continue reading භාරකාර ජනාධිපති ධූරයට නමක් යෝජනා වේ