25 C
Colombo
Friday, December 9, 2022

භාරකාර ජනාධිපති ධූරයට නමක් යෝජනා වේ

- Advertisement -

මෙරට මුහුණ දී ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා භාරකාර ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට ආචාර්‍ය් හර්ෂ ද සිල්වා සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී

හරීන් ප්‍රනාන්දු පවසනවා

ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

සිදුවිය යුත්තේ පක්ෂ-විපක්ෂ රණ්ඩු වීම නොව, එක්ව විසඳුමක් සෙවීම බව පවසන ඔහු පවතින තත්වය තුල මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් මැතිවරණයක් පවත්වන තෙක් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට මෙම යෝජානාවට සහය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු,

“එකෙක්ට උවමනාවක් නෑ මිනිස්සු දුක් විඳින ප්‍රශ්නෙට උත්තර හොයන්න. මාස 06, අවුරුද්දක් ඡන්දයක් තියනකල් විපක්ෂය කර අරිනවා නම් අපි ලැජ්ජ වෙනවා.

මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. පක්ෂ නායකයන්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න? කවුරුවත් නැත්තන් භාරගන්න හර්ෂ ද සිල්වාට දෙන්න. ආර්ථික විශේෂඥයෙක්. මාස 06යි ඉල්ලන්නේ. ප්‍රශ්නයක් නෑ.”

RECENT ARTICLES - SINHALA

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

බුස්ස අධිආරක්‍ෂිත සිරමැඳිරිවලින් දුරකථන දෙකක් සොයා ගැනේ

0
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බුස්ස බන්ධනාගාරයේ අධි ආරක්‍ෂිත සිර මැඳිරිවල රැඳවියන් දෙදෙනෙකුගෙන් සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...

Breaking: කිරි පිටි මිල නැවතත් ඉහළට..!

0
ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක්...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...