29 C
Colombo
Thursday, April 18, 2024

භාරකාර ජනාධිපති ධූරයට නමක් යෝජනා වේ

- Advertisement -

මෙරට මුහුණ දී ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා භාරකාර ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට ආචාර්‍ය් හර්ෂ ද සිල්වා සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී

හරීන් ප්‍රනාන්දු පවසනවා

ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

සිදුවිය යුත්තේ පක්ෂ-විපක්ෂ රණ්ඩු වීම නොව, එක්ව විසඳුමක් සෙවීම බව පවසන ඔහු පවතින තත්වය තුල මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් මැතිවරණයක් පවත්වන තෙක් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට මෙම යෝජානාවට සහය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු,

“එකෙක්ට උවමනාවක් නෑ මිනිස්සු දුක් විඳින ප්‍රශ්නෙට උත්තර හොයන්න. මාස 06, අවුරුද්දක් ඡන්දයක් තියනකල් විපක්ෂය කර අරිනවා නම් අපි ලැජ්ජ වෙනවා.

මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. පක්ෂ නායකයන්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න? කවුරුවත් නැත්තන් භාරගන්න හර්ෂ ද සිල්වාට දෙන්න. ආර්ථික විශේෂඥයෙක්. මාස 06යි ඉල්ලන්නේ. ප්‍රශ්නයක් නෑ.”

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...