ගිනිගත් නෞකාවෙන් පරිසර හානියක් සිදුවෙලාද? – විශේෂ පරීක්ෂණයක්

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට, මුහුදේ ජල සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතිඥ දර්ශනී දහදපුර මහත්මිය පවසන්නේ, ඒ සඳහා නිලධාරි කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බවය. සිංගප්පූරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් … Continue reading ගිනිගත් නෞකාවෙන් පරිසර හානියක් සිදුවෙලාද? – විශේෂ පරීක්ෂණයක්