ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථාන කිහිපයකට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඉරානය විසින් ඔවුන්ගේ භූමියේ සිට සෘජුවම ඊශ්‍රායලය ඉල්ලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථව මෙය බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. පසුගිය අප්‍රේල් මස … Continue reading ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක්