බස්නාහිර පළාතට තෙල් එන ඉන්ධන පිරවුම්හල් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ජූලි 21 වනදා සිට ජූලි 28 වනදා දක්වා ඉන්ධන ලැබෙන ආකාරය එම සංස්ථාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජූලි 28 දක්වා ඒ ඒ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බවුසර් පිටත් කර යවන ආකාරය හා කොපමණ බවුසර් ප්‍රමාණයක් ලැබෙන්නේද යන්න නිවේදනයේ සදහන්. එම ලැයිස්තුව පහතින්,