ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ජූලි 21 වනදා සිට ජූලි 28 වනදා දක්වා ඉන්ධන ලැබෙන ආකාරය එම සංස්ථාව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 28 දක්වා ඒ ඒ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බවුසර් පිටත් කර යවන ආකාරය හා කොපමණ බවුසර් ප්‍රමාණයක් ලැබෙන්නේද යන්න නිවේදනයේ සදහන්.
එම ලැයිස්තුව පහතින්,









