IOC ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් මෙන්න

අදත් සීමා සහිතව ඉන්ධන නිකුත් කෙරෙන්නේ අයි.ඕ.සී. සමාගමේ පිරවුම්හල් සඳහා පමණයි. ඒ අනුව, යතුරු පැදිවලට රුපියල් 1500 සීමාවකුත් ත්‍රිරෝද රථවලට රුපියල් 2500 ක් හා මෝටර් රථවලට රු. 7000 ක යන සීමාවන්ට යටත්වයි. මේ අතර, ඉන්ධන නෞකාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැති නමුත් ජනතාව ටෝකන් ඇතිව හෝ නැතිව ඉන්ධන පෝලිමේ සිටින්නේ දින ගණනක සිටයි. ඊයේ රාත්‍රිය දක්වා … Continue reading IOC ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් මෙන්න