කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නව සාමාජිකයින් මේ වන විට පත්කර තිබෙනවා. අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් … Continue reading කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න