28.2 C
Colombo
Saturday, April 27, 2024

කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න

- Advertisement -

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නව සාමාජිකයින් මේ වන විට පත්කර තිබෙනවා.

අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කරනු ලැබූවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබෙනවා.

කෙසේවෙතත් එම කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

කෝප් කමිටු සමාජිකයින් –

  1. ජගත් කුමාර
  2. ජානක වක්කුඹුර
  3. ලොහාන් රත්වත්තේ
  4. ඉන්දික අනුරුද්ධ හේරත්
  5. ඩී වී චානක
  6. ශාන්ත බණ්ඩාර
  7. අනුර දිසානායක
  8. රවුෆ් හකීම්
  9. පාඨලී චම්පික රණවක
  10. මහින්දානන්ද අලුත්ගමගේ
  11. රෝහිත අබේගුණවර්ධන
  12. හර්ෂ ද සිල්වා
  13. ඉරාන් වික්‍රමරත්න
  14. නිමල් ලාන්සා
  15. එස්.එම්.එම් මුෂාරෆ්
  16. නලීන් බණ්ඩාර ජයමහ
  17. එස්.එම්. මරික්කාර්
  18. මුජිබර් රහුමාන්
  19. රෝහිණි කුමාරි විජේරත්න
  20. සංජීව එදිරිමාන්න
  21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
  22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
  23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  25. රාජිකා වික්‍රමසිංහ
  26. මධුර විතානගේ
  27. රංජිත් බණ්ඩාර

කෝපා කමිටු සමාජිකයින් –

  1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  2. ලසන්ත අලගියවන්න
  3. කාදර් මස්තාන්
  4. සුරේන් රාඝවන්
  5. ඩයනා ගමගේ
  6. එස්.බී දිසානායක
  7. තිස්ස අත්තනායක
  8. කබීර් හෂීම්
  9. සරත් වීරසේකර
  10. විමලවීර දිසානායක
  11. නිරෝෂන් පෙරේරා
  12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  13. ජේ. සී. අලවතුවල
  14. අශෝක අබේසිංහ
  15. බුද්ධික පතිරණ
  16. ජයන්ත සමරවීර
  17. හෙක්ටර් අප්පුහාමි
  18. හේෂා විතානගේ
  19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
  20. ඉසුරු දොඩන්ගොඩ
  21. වසන්ත යාපා බණ්ඩාර
  22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
  24. ඩී. වීරසිංහ
  25. වීරසුමන වීරසිංහ
  26. චරිත හේරත්
  27. හරිනි අමරසූරිය

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...