24 C
Colombo
Monday, December 5, 2022

කෝප් කමිටුවේ නව සාමාජිකයන් මෙන්න

- Advertisement -

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා නව සාමාජිකයින් මේ වන විට පත්කර තිබෙනවා.

අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කරනු ලැබූවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබෙනවා.

කෙසේවෙතත් එම කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

කෝප් කමිටු සමාජිකයින් –

  1. ජගත් කුමාර
  2. ජානක වක්කුඹුර
  3. ලොහාන් රත්වත්තේ
  4. ඉන්දික අනුරුද්ධ හේරත්
  5. ඩී වී චානක
  6. ශාන්ත බණ්ඩාර
  7. අනුර දිසානායක
  8. රවුෆ් හකීම්
  9. පාඨලී චම්පික රණවක
  10. මහින්දානන්ද අලුත්ගමගේ
  11. රෝහිත අබේගුණවර්ධන
  12. හර්ෂ ද සිල්වා
  13. ඉරාන් වික්‍රමරත්න
  14. නිමල් ලාන්සා
  15. එස්.එම්.එම් මුෂාරෆ්
  16. නලීන් බණ්ඩාර ජයමහ
  17. එස්.එම්. මරික්කාර්
  18. මුජිබර් රහුමාන්
  19. රෝහිණි කුමාරි විජේරත්න
  20. සංජීව එදිරිමාන්න
  21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
  22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
  23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  25. රාජිකා වික්‍රමසිංහ
  26. මධුර විතානගේ
  27. රංජිත් බණ්ඩාර

කෝපා කමිටු සමාජිකයින් –

  1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  2. ලසන්ත අලගියවන්න
  3. කාදර් මස්තාන්
  4. සුරේන් රාඝවන්
  5. ඩයනා ගමගේ
  6. එස්.බී දිසානායක
  7. තිස්ස අත්තනායක
  8. කබීර් හෂීම්
  9. සරත් වීරසේකර
  10. විමලවීර දිසානායක
  11. නිරෝෂන් පෙරේරා
  12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  13. ජේ. සී. අලවතුවල
  14. අශෝක අබේසිංහ
  15. බුද්ධික පතිරණ
  16. ජයන්ත සමරවීර
  17. හෙක්ටර් අප්පුහාමි
  18. හේෂා විතානගේ
  19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
  20. ඉසුරු දොඩන්ගොඩ
  21. වසන්ත යාපා බණ්ඩාර
  22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
  23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
  24. ඩී. වීරසිංහ
  25. වීරසුමන වීරසිංහ
  26. චරිත හේරත්
  27. හරිනි අමරසූරිය

RECENT ARTICLES - SINHALA

ෆොටෝ කොපි මිල යළිත් ඉහළට?

0
විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට රජය ක්‍රියාකළහොත් ෆොටෝ කොපි ඇතුළු සේවා සැපයුම්වල මිල ඉහළ දැමීමේ සුදානමක් පවතිනවා. කොළඹ...

බදු සංශෝධන නිසා භාණ්ඩවල මිල යළි ඉහළට?

0
ලබන 09 වනදා යළි බදු සංශෝධනය පනතක් ඉදිරිපත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ (04)...

ගමින් ගමට ගිහින් පොහොට්ටුව ශක්තිමත් කරන්න – රනිල්

0
ගමට ගොස් ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...