‘පුවත්පත් මණ්ඩලය අහෝසි කළයුතු හේතු මෙන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු යැයි රජයට බල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විනිශ්චයාතනයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැන්වීමක් පළකිරීම පදනම් කරගෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම විරෝධය පළ කර ඇත. සිය සංවිධානයේ එකඟතාව ඇත්තේ ජනමාධ්‍ය ප්‍රජාවේ මැදිහත්වීමෙන් සැකැසෙන … Continue reading ‘පුවත්පත් මණ්ඩලය අහෝසි කළයුතු හේතු මෙන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය