රටම දකින්න ආස ඥාණක්කා මෙන්න

මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව පිළිබඳව බොහෝ දෙනා සොයා බලමින් සිටිනවා. කාලි මෑණියන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන මෙම කාන්තාවගේ අනාවැකි නිවැරැදි බව විශ්වාස කරන බොහෝ දේශපාලඥයින් ඇතුළු ප්‍රභූ පිරිස් ඇය සොයා අනුරාධපුරයට යනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සෑම සති අන්තයකම අනුරාධපුරයට යෑම පුරුද්දක් කරගෙන තිබීම සමාජයේ දැඩි කතා … Continue reading රටම දකින්න ආස ඥාණක්කා මෙන්න