Breaking: මත්පැන් මිල ඉහළ දමන මුදල් අමාත්‍යංශයේ නිවේදනය මෙන්න

වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්. ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සහ බලපත්‍රලාභී නිෂ්පාදන කම්හලකින් නිෂ්පාදනය කර නිකුත් කරන ලද විශේෂ අරක්කු මත්පැන් ලීටරයකට රුපියල් හාරදහස් එකසිය අසූවක බද්දක් අයකරනු ලැබේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති බලපත්‍රලාභී නිෂ්පාදන කම්හලකින් නිෂ්පාදනය කර නිකුත් කරන මොලැසස්, තල්, පොල් අරක්කු … Continue reading Breaking: මත්පැන් මිල ඉහළ දමන මුදල් අමාත්‍යංශයේ නිවේදනය මෙන්න