වෙන්නප්පුව ASP මාරුකරන ලෙසට අරුන්දික ප්‍රනාන්දු සරත් වීරසේකරට යැවූ ලිපිය මෙන්න

මේ වන විට මතභේදයට තුඩුදී තිබෙන වෙන්නප්පුව පොලීසියේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාව හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවක් දෙන ලෙසට ඉල්ලා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. එහි සඳහන් … Continue reading වෙන්නප්පුව ASP මාරුකරන ලෙසට අරුන්දික ප්‍රනාන්දු සරත් වීරසේකරට යැවූ ලිපිය මෙන්න