මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි

වීරකැටිය කාල්ටන් නිවසට පිරිසක් පහරදුන් අවස්ථාවේදී එම නිවසේ සිටි බලු පැටවුන් තිදෙනාගෙන් එක් බලු පැටවෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා. ඒ අනුව නැතිවූ බලු පැටවා හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ සිටියදී වීරකැටිය පොලීසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. වීරකැටිය – තංගල්ල මාර්ගයේ පිහිටි මහින්ද රාජපක්ෂට අයත් කාල්ටන් වත්තෙහි සිටි මෙම බලු පැටවුන් … Continue reading මහින්දගේ නැතිවූ බලු පැටවෙකු වීරෝධාර පොලීසිය සොයාගනියි