හිජාස් හිස්බුල්ලාටත් කොවිඩ් හැදිලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඔහුව ජනවාරි 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ඔහුගේ බිරිඳට දූරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත. ඒ අනුව හිජාස් හිස්බුල්ලා මහතාගේ ඥාතීන් අධිකරණය වෙත … Continue reading හිජාස් හිස්බුල්ලාටත් කොවිඩ් හැදිලා