24 C
Colombo
Monday, December 5, 2022

හිජාස් හිස්බුල්ලාටත් කොවිඩ් හැදිලා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

හිස්බුල්ලා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඔහුව ජනවාරි 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ඔහුගේ බිරිඳට දූරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත.

ඒ අනුව හිජාස් හිස්බුල්ලා මහතාගේ ඥාතීන් අධිකරණය වෙත ගොස් ඇති අතර එහිදි හිස්බුල්ලා මහතාගේ නිතිඥවරුන්ට දැනගන්නට ලැබී ඇත්තේ නිතීපති දෙපාර්තමේන්තුවෙන් ලද නියෝගයක් අනුව ඔහුව නිරෝධායනය සදහා යොමු කර ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ඔහුව කළුතර පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයට අනියුක්තව පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක යොමු කර ඇති බවත් හිස්බුල්ලා මහතාගේ රැඳවුම් නියෝග දීර්ඝ කර ඇති බවත් වාර්තා වේ.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...