හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි

අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15දා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත. නිරෝධායන නීති නිසා වැඩි පිරිසක් අධිකරණ ශාලාව තුළට ගත නොහැකි බව පවසමින් මෙසේ මාධ්‍යවේදීන් ඊට ඇතුළුවීම පොලිසිය විසින් වළකා තිබේ. ඒ මහාධිකරණ විනිසුරුවරියගේ උපදෙස් මත බව පවසමිනි. නිරෝධායන නීති ක්‍රියාත්මකවුවද, … Continue reading හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි