ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට හිංදි භාෂා පාඨමාලාවක්

ජනවාරි 10 දිනට යෙදී තිබූ ‘ලෝක හින්දි දිනය’ සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙහි ආරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධියතන් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) … Continue reading ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට හිංදි භාෂා පාඨමාලාවක්