නිරෝධායන නීති කඩකරමින් ‘හිරු මෙගාස්ටාර්’ ජයග්‍රාහිකාව කුරුණෑගල දක්වා රථ පෙළපාලියක (ඡායාරූප)

පසුගියදා නිමාවට පත්වූ ‘හිරු මෙගා ස්ටාර්’ වැඩසටහනේ ජයග්‍රාහිකාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල දක්වා රිය පෙරහැරකින් ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම තරඟයේ ජයග්‍රාහිකාව වූ නවක රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ හා ඇයගේ නර්තන සහකරු නංවා ගත් රිය පෙරහැරක් මෙලෙස නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. නිරෝධායන ඇඳිරිනීතිය … Continue reading නිරෝධායන නීති කඩකරමින් ‘හිරු මෙගාස්ටාර්’ ජයග්‍රාහිකාව කුරුණෑගල දක්වා රථ පෙළපාලියක (ඡායාරූප)