‘හිරු ස්ටාර්’ නිරෝධායන නීති නොතකමින් පාර පුරා

හිරු TV නාලිකාවෙන් සංවිධානය කළ ‘හිරු Star’ රියැලටි ගායන තරඟාවලිය පසුගියදා අවසන් වුණා. ජනතාවගේ සංවේදී අවස්ථාවක් වන අවමගුල් උත්සවයකටත්, ජීවිතයේ වැදගත්ම දිනයක් වන විවාහ උත්සවයටත් පුද්ගල සහභාගීත්වය රජය විසින් ඉතාමත් අවම කර තිබෙන අවස්ථාවක මෙම තරඟය නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගී කර තිබුණා. එහි උච්චස්ථානය වූයේ තරඟයේ ජයග්‍රාහකයා රැගත් රිය පෙරහැරක් බෙන්තොට නගරයේ සිට ඔහුගේ … Continue reading ‘හිරු ස්ටාර්’ නිරෝධායන නීති නොතකමින් පාර පුරා