හිරුට අදාළ නැති නිරෝධායන නීති

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති නිරෝධායන නීති මේ වන විට ජනතාව අතර විහිළු සහගත තත්ත්වයට පත්ව තිබෙනවා.මන්ද යත් පුද්ගලයන්ගේ ධනය, බලය හා තරාතිරමට සමාන්තරව අදාල නිරෝධායන නීති ඉතාමත් පහසුවෙන් වෙනස්කර ගැනීමට වත්මන් ආණ්ඩුව, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබාදෙන සහයෝගය හේතුවෙනි.කොවිඩ් 19 වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පිරිස් ඒකරාශී කර පවත්වන … Continue reading හිරුට අදාළ නැති නිරෝධායන නීති