හිරුණිකාගෙන් මධුරට අභියෝගයක්..!

තමා සිය නිවසේ රැඳී සිටින බවත් හැකිනම් සිය නිවස අසලට පැමිණෙන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාට අභියෝග කර සිටිනවා. ඒ අද දින ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මධුර විතානගේ මහතා ඇතුළු 100ක පමණ … Continue reading හිරුණිකාගෙන් මධුරට අභියෝගයක්..!