හිරුණිකා රනිල්ගේ නිවස වටලයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 5 වන පටුමගේ පිහිටි නිවස ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. කෙසේවෙතත් එය අත්හිටුවන ලෙස ඉල්ලා පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව කිසිදු නීතිමය බාධාවක් නොමැති තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විරෝධතාවය ඔහුගේ නිවස ඉදිරියේදී … Continue reading හිරුණිකා රනිල්ගේ නිවස වටලයි (වීඩියෝ)