හිරුණිකාගේ පියයුරු ගැන කතා කරන අයට හිරුණිකාගෙන් සැර පිළිතුරක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ 5 වන පටුමගේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ (22) පැවති විරෝධතාවයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා. එම විරෝධතාවයේදී පොලීසිය අතර ගැටෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියයුරු නිරාවරණය වී පෙනෙන අවස්ථාවක ඡායාරූප යොදාගනිමින් විවිධ අසභ්‍ය දෑ නිර්මාණය කෙරෙමින් ඇයව සමාජ මාධ්‍ය තුළ දැඩි අපහාසයට ලක්කර … Continue reading හිරුණිකාගේ පියයුරු ගැන කතා කරන අයට හිරුණිකාගෙන් සැර පිළිතුරක්