Exclusive : දුමින්ද සිල්වාගේ නිදහසින් පසුව හිරුණිකා පළමුවරට News19 වෙත කියූ කතාව

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් යැයි පවසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට හිටි හැටියේ ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය News19 වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර සිටියා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ ජනාධිපතිවරයා මේ වන විට කිහිපදෙනෙකුගේ අතකොළුවක් බවට පත්ව ඇති බවයි. එක … Continue reading Exclusive : දුමින්ද සිල්වාගේ නිදහසින් පසුව හිරුණිකා පළමුවරට News19 වෙත කියූ කතාව