හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවයට ඇවිත් – රෝහල් වෛද්‍ය අධිකාරී

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා. වෛද්‍ය අධිකාරිවරයා පවසන්නේ මේ වන විට රෝහලේ නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක්ද දක්නට ඇති බවයි. “දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් … Continue reading හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවයට ඇවිත් – රෝහල් වෛද්‍ය අධිකාරී