ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන හූල්ගෙන් හෙළිදරව්වක්..!

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතික‍යන් කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ එවක සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසනවා. ඔහු ඊයේ (21) මේ බව දිවුරුම් පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමකට අදාළව වගඋත්තර දක්වමින්. පසුගිය ජනාධිපතිවරණයේදී එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් … Continue reading ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන හූල්ගෙන් හෙළිදරව්වක්..!