තිස්සකුට්ටි බුද්ධි අංශ තොරතුරු දන්නෙ කොහොමද ?

තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එම ප්‍රකාශය ඉතා බරපතල බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ, ඊයේ (06) අධිකරණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, බුද්ධි … Continue reading තිස්සකුට්ටි බුද්ධි අංශ තොරතුරු දන්නෙ කොහොමද ?