“වරෙන්තුවක් තියෙනවද ? නැහැ.” – ITSSL සභාපති යසිරු කුරුවිටගේ CID භාරයට ගත් හැටි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පස්වරුවේ සිය භාරයට ගෙන තිබෙනවා. වට්සැප් යෙදුම සම්බන්ධයෙන් එම සංගමය විසින් සිදු කළ නිවේදනයකට අදාල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් රැගෙන ගොස් තිබෙනවා. යසිරු කුරුවිටගේ මහතා වෙනුවෙන් මෙම නිළධාරීන් සමඟ දුරකථනයෙන් සංවාදයේ යෙදුණු සිවිල් අයිතිවාසිකම් හා මානව … Continue reading “වරෙන්තුවක් තියෙනවද ? නැහැ.” – ITSSL සභාපති යසිරු කුරුවිටගේ CID භාරයට ගත් හැටි