අරගල භූමියේ රැය පහන් කෙරුණ හැටි (ඡායාරූප)

ජනාධිපතිවරයාට සහ සියලුම රාජපක්ෂවරුන්ට විරෝධය පා කොළඹ ගාලු මුවදොර අසළ ඊයේ (09) දහවල් සිට ආරම්භවූ දැවැන්ත විරෝධතාවය සාමාන්‍ය ජනතාවගේ නොමද සහයෝගයෙන් දැඩි ජවයකින් පවත්වාගෙන ගොස් තිබුණා. විවිධ පුද්ගලයින් අරගලකරුවන් හට ආහාර හා පානීය ජලය ලබාදීමට කටයුතු කළා. සන්ධ්‍යා භාගයේදී එම ස්ථානයට පැමිණි මුස්ලිම් ජාතිකයින් අරගල භූමියේ සිට සිය දිනයේ නෝම්බි උපවාසය අවසන් කිරීමට ආහාර ගෙන … Continue reading අරගල භූමියේ රැය පහන් කෙරුණ හැටි (ඡායාරූප)