අද සිට විදුලි කප්පාදුව අඩුවෙන හැටි

හෙට (05) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලය අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට දිනයේ පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.