අද සිට විදුලි කප්පාදුව අඩුවෙන හැටි චාපා කල්පනී August 5, 2022 - Advertisement - හෙට (05) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලය අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට දිනයේ පැයක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා. අදින් පසු අඩුවන ගෑස් මිල RECENT ARTICLES - SINHALA මැතිවරණ පැමිණිලි තවත් ඉහළට ෆාතිමා සුමෙයියා - September 15, 2024 0 ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ... සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට ෆාතිමා සුමෙයියා - September 15, 2024 0 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.... මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක් ෆාතිමා සුමෙයියා - September 15, 2024 0 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.... POPULAR ARTICLES උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න සනුරි ද සිල්වා - September 13, 2024 0 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා... මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ) සංස්කාරක - September 12, 2024 0 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති... බදුල්ලේ බිහිසුණු අනතුරක් සනුරි ද සිල්වා - September 11, 2024 0 බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...