අද ලිට්‍රෝ ගෑස් බෙදන හැටි

මේ වන විට ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම කඩිනම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සදහන් කරන්නේ කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බවයි. අද දිනයේ පිට පළාත්වලට ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහරින බවත් එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයටද ගෑස් සිලින්ඩර 50,000 ක් පොලීසියේද සහයෙන් බෙදාහැරීමට සැළසුම් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් … Continue reading අද ලිට්‍රෝ ගෑස් බෙදන හැටි