24 C
Colombo
Tuesday, March 21, 2023

අද ලිට්‍රෝ ගෑස් බෙදන හැටි

- Advertisement -

මේ වන විට ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම කඩිනම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම සදහන් කරන්නේ කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බවයි.

අද දිනයේ පිට පළාත්වලට ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහරින බවත් එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයටද ගෑස් සිලින්ඩර 50,000 ක් පොලීසියේද සහයෙන් බෙදාහැරීමට සැළසුම් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කරනවා.

එමෙන්ම අද දිනයේ අලෙවි නියෝජිතයන් වෙතද ගෑස් සිලින්ඩර් යොමු කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.