ගමේ කඩපිලටත් බියර් හා වයින් ලැබෙන හැටි

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සියලුම ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර (soft liquor licenses) නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදි. මෙය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රටට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ ආදායමක් ගෙන … Continue reading ගමේ කඩපිලටත් බියර් හා වයින් ලැබෙන හැටි